මහරගම පිළිකා රෝහලට ස්කැනර් යන්ත‍්‍රයක් පරිත්‍යාග කිරීම උදෙසා පැරීසියේ මීගමු සංවිධානය එළිදැක්වූ සීගිරි රූ සෑඳෑවට මහා පිරිස් ඇදී ආහ. ශ්‍රී ලාංකික සමගිය විදහා දැක්වූ එම උළෙල ශ්‍රී ලාංකික රූ රැජිනියන් සඳහා වූ තරගයේ ශ්‍රී ලංකාවේ සියලූම ජාතීන් නියෝජනය වීම අති විශේෂ අවස්ථාවක් වූයේය. රෝසි සේනානායක මන්ත‍්‍රීවරිය විනිශ්චයේ සභාපති වූවාය. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක හා ඔහුගේ බිරිය ප‍්‍රධාන ආරාධිතයෝ වූහ. මහින්ද රාජපක්ෂ ජනපති තම සුබපැතුම්ද එවා තිබිණි.
Copyright © 2011 lakhiru.com , All rights reserved.