මෝදනා වෙසක් පිංකම ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරයේ වෙසක් මහා පිංකමෙහි ආගමික වතාවත්, වෙසක් සැරැසිලි, බැති ගී ගායනා, සංස්කෘතික සංදර්ශන සහ මහා බත් දන්සැල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Copyright © 2011 lakhiru.com , All rights reserved.