බහරේන් නුවරත් වෙසක් තොරණ. බහරේන් හි අම්බතූර් ක්ලෝතීන් ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලාංකිකයෝ අට සියයකට ආසන්න පිරිසක් තොරණ හා වෙසක් සැරැසිලි ඉදිකැර ධර්ම දේශනා සංවිධානය කැර වෙසක් සැමරූහ. පාලනාධිකාරියේ සියලුම විදේශිකයෝ මේ උත්සවයට සහාය දැක්වූහ.ඔවුන්ගේ නේවාසිකාගාර පරිශ්‍ර යේ දී රණස්ගල්ලේ ඤණවීර හිමියෝ ධර්ම දේශනයක් පැවැත්වූහ.
Copyright © 2011 lakhiru.com , All rights reserved.