නාපෝලි නගරයේ ශ්‍රී ලාංකිකයින් උද්ඝෝෂණයේ ශ‍්‍රී ලංකා රජයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට විරෝධය පල කරමින් පසු ගිය දින කිහිපය පුරා ශ‍්‍රී ලාංකිකයෝ මිලානෝ නුවර සහ රෝමයේ හා පැරීසියේ උද්සෝෂණ පැවැත් වූහ. මීට අමතරව ඉතාලියේ මිලානෝ නුවර, හා වෙරෝනා නගරවලද දැවැන්ත උද්ඝෝෂණ ඊයේ පැවැත්විණ. ”ශ‍්‍රී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලට එරෙහිව නැගී සිටිමු”. යන තේමා පාඨය යටතේ ඔවුන් එසේ උද්ඝෝෂණ පවත්වනු ලැබීය. ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ උද්ඝෝෂණයේ නියුතු වූ අයුරු ජායාරූපයෙන් දැක්වේ.
Copyright © 2011 lakhiru.com , All rights reserved.