මීගමු නත්තල් සැඳෑව පැරීසියේ පැරිසියේ මීගමු සංවිධානයේ නත්තල් සැඳෑව පැරීසියේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද හිමි, පැරීසියේ කිතුනු සංසදයේ දිව්ය සප්ශාද නිකායේ මීගමුවේ රොජර් ප්රිනාන්දු පියතුමා මුලසුන හෙබවූහ. සරසවි රංඟ කලායතනයේ නර්තනවලින් ද,චමින්ද ලිවේරා ඇතුලු වාදක මණ්ඩලයේ ගැයුම් වලින් ද නත්තල් සැඳෑව හැඩ විය.
Copyright © 2011 lakhiru.com , All rights reserved.